"The Hand That Rocks the Cradle Is the Hand That Rules the World " - William Ross Wallace (1865)
Hands Off Our Kids: Keep Schools Free from LGBTQIA+ Agendas
ආදරණීය මව්වරුනි, පියවරුනි…
LGBTQIA++ යනු විකෘති ලිංගික ක්රියා 80කට අධික ප්රමාණයකින් යුත්, සතුන් සමග පවා ලිංගික ක්රියාකාරකම් වලින් යුත් විකෘති කාමුක ආශාවන්ගෙන් පිරී පිළිකුල් සහගත ක්රියාවලියකි. මෙම LGBTQIA++ විකෘති ලිංගික ක්රියා, පාසල් විෂය නිර්දේශයේ 6 ශ්රේණිය සඳහා නව අධ්යාපන ප්රතිසංස්කරණ යටතේ හඳුන්වා දීමට අධ්යාපන අමාත්යාංශය සහ සෞඛ්ය ප්රවර්ධන කාර්යාංශය වැඩසටහන් සම්පාදනය කරමින් සිටිති.
ශ්රී ලංකාවේ අධ්යාපන ක්රියාවලිය තුළ Sex යන වචනය භාවිත වන අතර, ඒ යටතේ ගැහැනු පිරිමි ලිංගිකත්වය මත පදනම්ව සිදුවන ශිෂ්ඨ සම්පන්න ලිංගිකත්වය ගල් යුගයේ සිට අද දක්වා සමාජය ප්රගමනය කරමින් තිබෙන ආකාරය පාසල් විෂය නිර්දේෂයෙන් සිසුන්ට උගන්වයි. එහෙත් අද Sex යන වචනය වෙනුවට Sexuality යන වචනය පාසල් විෂය නිර්දේශයට එකතු කිරීමට සූදානම් වේ. Sexuality වචනයෙන් නිරූපණය වන්නේ LGBTQIA++ අයත් ලිංගික දිශානතිය හෙවත් ලිංගික නැමියාව වන බැවින් එහි තේරුම සමලිංගික, විෂමලිංගික, Lesbian, Gay, Transgender, Queer වැනි 80කට අධික විකෘති ලිංගික ක්රියාවන් වේ.
ආදරණීය මව්වරුනි, පියවරුනි, අපේ හය හතර නොතේරෙන 6 ශ්රේණියේ කුඩා දරුවන්ට Sexuality (LGBTQIA++ ලිංගික දිශානතීන් හෙවත් ලිංගික නැමියාවන්) ඉගැන්වීමේ අවශ්යතාවය කුමක්ද?
මෙහි ප්රධාන අරමුණ පාසල් දරුවන්ට ලිංගික කුතුහලය නිර්මාණය කර කුඩා අවධියේදීම දරුවන් LGBTQIA++ වසංගතයට ගොදුරු කිරීමයි. Sexuality වචනය පාසල් විෂය නිර්දේශයට ඇතුළු කිරීම සඳහා අධ්යාපන අමාත්යාංශය සහ සෞඛ්ය ප්රවර්ධන කාර්යාංශය United Nation Family Planning Association (UNFPA) ආයතනයයි. ඔවුන්ගේ ප්රධාන අරමුණ වන්නේ ලෝකයේ ජනගහනය පාලනය කිරීමයි. ඒ සඳහා ඔවුන්ගේ ප්රධාන උපායමාර්ගය වී තිබෙන්නේ ශ්රී ලංකාවේ පාසල් සිසුන් සමලිංගිකත්වයට ගොදුරු කිරීමයි. ශ්රී ලංකාව වැනි දුර්වල රාජ්යය පාලනයක් ඇති රටවල සහ ලෝකයේ අනෙකුත් රටවල ජනගහනය පාලනය කිරීමට නීතිමය මැදිහත් වෙමින්, සෞඛ්ය ප්රතිපත්ති වලට මැදිහත් වෙමින් සහ රාජ්ය ප්රතිපත්ති වලට මැදිහත් වෙමින් LGBTQIA++ ප්රවර්ධනය කිරීමට United Nation Family Planning Association ආයතනය විශේෂයෙන් කටයුතු කරමින් සිටී.
අපේ අනාගත දරු පරම්පරාව LGBTQIA++ වසංගතයෙන් බේරා ගැනීමට සියලු මව්වරුනි, පියවරුනි මේ පෙරට පැමිණිය යුතු තීරණාත්මක මොහොතක් වේ. ඇමෙරිකාව, රුසියාව. චීනය වැනි රටවල් සම්පූර්ණයෙන්ම මෙම LGBTQIA++ වසංගතය තහනම් කර තිබේ. LGBTQIA++ වලට එරෙහිව නීති සකස් කර ප්රවර්ධනයට වැට බඳිමින් මෙම රටවල් වල දරුවන් ආරක්ෂා කිරීමට කටයුතු කරමින් තිබියදී අපේ රටේ පාලකයෝ දරුවන් සමලිංගිකත්වයට ගොදුරු කිරීමට පාසල් විෂය නිර්දේශයට Sexuality යන වචනය අධ්යාපන ප්රතිසංස්කරණ යටතේ ඇතුළු කිරීමට සැලසුම් කරමින් සිටි.
මව්වරුන්ගේ පෙරමුණ වසර 2ක සිට මෙම LGBTQIA++ ක්රියාවලියට එරෙහිව අනවරතව නගන හඬ නැගුවද මාධ්ය වාරණය කරමින් යටපත් කර තිබේ. බටහිර රාජ්ය නොවන සංවිධාන, බටහිර තානාපති කාර්යාල, එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඖෂධ සමාගම් මුදල් පොම්ප කරමින් LGBTQIA++ ක්රියා ප්රවර්ධනයට ලංකාවේ ප්රධාන ධාරාවේ සියලු විද්යුත් සහ මුද්රිත මාධ්යය ඔවුන්ගේ අනසකට ගෙන තිබේ. මේ නිසා මව්වරුන්ගේ පෙරමුණ LGBTQIA++ ක්රියාවලියට එරෙහිව නගන හඬට මාධ්ය තුළ කිසිදු ඉඩක් ලබා දෙන්නේ නැත.
ආදරණීය මව්වරුනි, පියවරුනි,
මව්වරුන්ගේ පෙරමුණ යනු බෞද්ධ, හින්දු, මුස්ලිම්, ක්රිස්තියානි. කතෝලික ඇතුළු සියලුම ආගමික ප්රජාවන්ගේ එකතුවෙන් LGBTQIA++ වසංගතයෙන් රටේ දරුවන් බේරා ගැනීමට නිර්මාණය කරන ලද සංවිධානයකි. අපට කිසිදු සැඟවුණු දේශපාලන න්යාය පත්රයක් නොමැති අතර අපේ එකම න්යාය පත්රය මෙම LGBTQIA++ උවදුරෙන් අපේ දරුවන් බේරා ගැනීම පමණි. මේ සඳහා මව්වරුන්ගේ පෙරමුණ සමග සිට ගන්නා ලෙසත්, නව අධ්යාපන ප්රතිසංස්කරණ ක්රියාවලියට මෙවැනි විකෘති LGBTQIA++ ක්රියා ඇතුළු කිරීමට එරෙහිව මව්වරුන්ගේ පෙරමුණ සමග අත්වැල් බැඳගන්නා ලෙස සියලු මව්වරුන්ට සහ පියවරුන්ට ආරාධනා කරමු.
