A program to provide assistance to pregnant mothers in areas affected by emergency disasters

හදිසි ආපදා තත්ත්වයට පත් ප්‍රදේශවල ගැබිණි මාතාවන්ට ආධාර ලබාදීමේ වැඩපිළිවෙළක් මව්වරුන්ගේ පෙරමුණ විසින් මහා කරුණා භාවනා අසපුවේදී ක්‍රියාත්මක කරන ලදී. මව්වරුන්ගේ පෙරමුණේ සභාපති ශනුකා ඉලංගසේකර මැතිනිය, මව්වරුන්ගේ පෙරමුණේ ලේකම් ශෙනාලි වඩුගේ මහත්මිය, හිරු ජන බල ව්‍යාපාරයේ නායක චේනක අබේසිංහ මහතා ඇතුළු පිරිස් මේ සඳහා සහභාගී විය.