"The Hand That Rocks the Cradle Is the Hand That Rules the World " - William Ross Wallace (1865)
Dhamma School Children's Abhiman Rasavindana Program jointly organized by Daraniyagala Foundation and Mothers' Front
දරණියගල පදනම සහ මව්වරුන්ගේ පෙරමුණ ඒකාබද්ධව සංවිධානය කරන ලද දෑ අභිමන් රසවින්දන වැඩසටහන තුළින් දහම් පාසල් දරුවන්ගේ කලාත්මක සහ භාවමය හැඟීම් වර්ධනය කිරීමටත් ඔවුන් තුළ ගුණාත්මක ආකල්ප වර්ධනය කිරීමටත්, මත්ද්‍රව්‍ය පිළිබඳ සහ එහි ඇති භයානක පැතිකඩ පිළිබඳ ඔවුන් දැනුවත් කිරීමටත්, දූ දරු දෙමාපිය සම්බන්ධතා පිළිබඳ සහ එහි අරුත දරුවන්ට කියා දීමටත්, ජංගම දුරකථන සහ විද්‍යුත් උපකරණ පරිහරණය පිළිබඳ සහ එහි ඇබ්බැහි වීමේ ආදීනව කියා දීමටත් කථිකාචාර්ය නයනා දමයන්ති මහත්මිය, මව්වරුන්ගේ පෙරමුණේ සභාපති ශනුකා ඉලංගසේකර මහත්මිය, ලේකම් ශෙනාලි වඩුගේ මහත්මියටත්, වෛද්‍ය හේෂානි කරුණාරත්න මහත්මිය, මිහිරි වික්‍රමසිංහ මෙනවිය, කසුන් ප්‍රනාන්දු මහත්මා කටයුතු කරන ලදී. මෙම උත්සවය පැවැත්වීම සඳහා අවස්ථාව ලබා දුන් මඩුගස්තලාවේ සද්ධානායක ස්වාමීන් වහන්සේට සහ ඖෂධ වේදි සංගමයේ සභාපති ප්‍රියන්ත සහබන්දු මහතාට මව්වරුන්ගේ පෙරමුණ ගෞරවය ප්‍රණාමය ස්තුතිය පළ කරමි.































